Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිළ ලෝක කුසලානය අභියස




ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිළ ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි 20 දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ බංග්ලාදේශයට එරෙහිව අද (08) පැවැති තරගය කඩුලු 06 කින් ජය ගනිමින්. ඒ අනුව ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිළ මූලික වටයේදී තරග 08 කට ක්‍රීඩා කරමින් තරග 06 ක් ජය ගෙන තිබෙනවා.

16487622_10212175207681734_7817981002357289177_o