Saturday, April 27, 2024

General line - 0115112241

ජනපති ඉන්දුනීසියාවේ ශ්‍රී ලාංකිකයින් හමුවෙයි




ඉන්දුනීසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දූනීසියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර සුහද හමුවක් අද (06) පස්වරුවේ ඉන්දුනීසියා තානාපති කාර්යාලයේ දී පැවැත්වුණා.

තානාපති කාර්යාලය වෙත ජනාධිපතිවරයාගේ පැමිණීම සංඛේතවත් කරමින් තානාපති කාර්යාල පරිශ්‍රයේ නා පැලයක් ද රෝපණය කිරීමට කටයුතු යොදා තිබුණා.






 

------------------------------------

ජනපති ඉන්දුනීසියාවට ළඟා වෙයි

(06-03-2017 14:03)

 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ඉන්දුනීසියාවට ළඟා වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සුකර්නෝ හත්තා ගුවන් තොටුපලේ දී ජනාධිපතිපතිවරයා ඇතුළු පිරිස මහත් හරසරින් පිළිගත් බවයි. 

ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව හෙට ආරම්භ වනවා. ජනාධිපතිවරයා එම සමුළුවට සහභාගී වනු ඇති.