Saturday, April 27, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ කාන්තාවන් පාරට




ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර තිබෙන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ටවුන්හෝල් ප්‍රදේශයේ මෙම රථවාහන තදබදය හටගෙන ඇති හෙයින් රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.

ඒකාබද්ධ විපක්ෂයේ කාන්තාවන් විසින් මෙම විරෝධතාවය සිදු කරන අතර කාන්තා දිනයට සමගාමීව මෙය සංවිධානය කර තිබෙනවා.