Friday, April 26, 2024

General line - 0115112241

වැස්සෙන් බාධාවූ ගාළු තරගයේ වාසිය ලංකාවට




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. තරගය නතර කරන විට පළමු ඉණිම ක‍්‍රීඩා කරන බංග්ලාදේශය කඩුලූ සියල්ල දැවී ලකුණු 312ක් රැස්කර ගෙන සිටියා. ඒ අනුව බංග්ලාදේශය ශ‍්‍රී ලංකාවට වඩා තවත් එක් කඩුල්ලක් අතැතිව ලකුණු 182ක් පසුපසින් පසුවනවා. පන්දු යැවීමේ දී දිල්රුවන් පෙරේරා කඩුලූ 03ක් බිඳ හෙළීමට සමත් වුණා.