Friday, April 26, 2024

General line - 0115112241

අතුරුගිරිය සිට මාලබේ දක්වා මාර්ගයේ රථවාහන තදබදයක් 




අතුරුගිරිය සිට මාලබේ දක්වා මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.

රිය අනතුරක් හේතුවෙන් මෙම රථවාහන තදබදය ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.

අරංගල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.

ටිපර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කළා.