Saturday, April 27, 2024

General line - 0115112241

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් සාර්ථකව නිමවේ  (UPDATE)




කන්තලේ අග‍්‍රබෝධි ජාතික පාසලේදී පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ දෙදින කඳවුර අද අවසන් වුණා. 

අද දිනයේ ද ප‍්‍රායෝගික සහ න්‍යායික ක‍්‍රියාකාරකම් රැසක් එහිදී පැවැත්වුණා.

ඒ අනුව  දැනුමෙන් සහ ආකල්පවලින් සවිබල ගැන්වීමේ වැඩසටහන් රැසක් එහිදී ක්‍රියාත්මක කෙරුණා.


 

 

..............................................................................................

යූ ආර් අ ලීඩර් දෙවන දිනය අද (UPDATE)

12-03-2017 05:00

 

කන්තලේ අග‍්‍රබෝධි ජාතික පාසලේදී පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ දෙදින කඳවුරේ අද (12) දෙවන දිනයයි.

අද දිනයේ ද ප‍්‍රායෝගික සහ න්‍යායික ක‍්‍රියාකාරකම් රැසක් පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ.

ඒ අනුව අද  දිනයේ දැනුමෙන් සහ ආකල්පවලින් සවිබල ගැන්වීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනු ඇති.





















 

---------------------------------------

කන්තලේට ගිය You're a Leader (PHOTOS)

(11-03-2017 19:54)

කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේදී පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ දෙදින කඳවුර අද උදෑසන ආරම්භ කෙරුණා.  අද රාත්‍රියේදී දරුවන්ගේ සහභාගිත්වයෙන් ගිණිමැල සංදර්ශනයක්ද පැවැත්වෙනවා.