Friday, April 26, 2024

General line - 0115112241

දළඳා සමිඳුන් රැගත් කරඬුව වැඩමවූ 'කීකරු හස්තියා' නොඑන ගමන් යයි (PHOTOS)




මහනුවර දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් එක දන්තයා මිය ගොස් තිබෙනවා.

අද පස්වරු 3.30 ට පමණ හස්තියා  මියගොස් ඇත්තේ හදිසියේ ඇතිවූ අසනීපයකින්. 

හස්තියා  මිය යනවිට වයස අවුරුදු 47ක් පමණ වූ බවයි දළඳා මාළිගාවේ ආරංචි මාර්ග සඳහන් කළේ.

එක දන්තයා 1978 වසරේ මහනුවර දළදා මාලිගාවේ ඇත්  පන්තියට එක්වී ඇති අතර දළදා කරඬුව ගෙනයාමට ඕනෑම මොහොතක සුදානමින් සිටි කීකරු හස්තියෙක් බවයි  ඇත්ගොවුවන් පවසන්නේ.