Friday, April 26, 2024

General line - 0115112241

නිදහස් පක්ෂයේ දේශපාලන ශාස්ත්‍රාලය (PHOTOS)




ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ විසින් ආරම්භ කරන ලද දේශපාලන ශාස්ත්‍රාලය අද (19) පෙරවරුවේ ජනාධිපති  මෛත්‍රීපාල  සිරිසේන  මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මුලස්ථානයේ දී විවෘත කෙරුණා.

දේශපාලන ශාස්ත්‍රාලය සදහා ඇතුළත් කෙරුණ පළමු සාමාජිකයින් තිදෙනා සදහා ලියාපදිංචි කාඩ්පත් පිළිගැන්වීම ද එහිදී සිදු වුණා.

අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත, ෆයිසර් මුස්තාෆා  සහ දුමින්ද දිසානායක ද මෙම අවස්ථාවට  එක්ව සිටියා.