Saturday, April 27, 2024

General line - 0115112241

අධ්‍යාපනයේ වෙනස්කම් කිහිපයකට අගමැතිගෙන් උපදෙස්





අධ්‍යාපන කේෂ්ත‍්‍රයේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට තමන් උපදෙස් ලබා දුන් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. 

වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම මෙමගින් අපේක්ෂා කරන බවයි අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ. 

ගාල්ලේ ඊයේ පැවති උත්සවයක දී මෙම අදහස් පල කෙරුණා. 

අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමන් අකිල විරාජ් කාරියවසම් පත් කළ හේතුව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහි දී අනාවරණය කළා.