Friday, April 26, 2024

General line - 0115112241

හිටපු ජනපති මහින්ද වංචා විමර්ශන ජනපති කොමිසම හමුවට




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (24) උදෑසන වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණියා. 

ඒ ඉකුත් ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය රූපවාහිනී නාලිකාවක දැන්වීම් ප‍්‍රචාරය සඳහා ගෙවිය යුතු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව ප‍්‍රකාශයක් ලබාදීම සඳහායි. 

උදෑසන 10 ට පමණ, හිටපු ජනාධිපතිවරා එම කොමිසම වෙත පැමිණි බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.