Friday, April 26, 2024

General line - 0115112241

මෙරට හමුදා සාමාජිකයින්ගෙන් ප්‍රශ්ණ කිරීමට කිසිවෙකුට ඉඩ නෑ




ත්‍රස්තවාදය මැඩලීමට දායක වූ මෙරට හමුදා සාමාජිකයින්ගේ ප්‍රශ්න කිරීමට කිසිදුවෙකුටත් හැකියාවක් නොමැති බව බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

විදේශ විනිසුරන් මෙරටට ගෙන්වීමේ සූදානමක් ඇති බවට ඇතමුන් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන්  මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.