Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - බංගලාදේශ එක්දින තරඟවලිය අද ඇරඹෙයි




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. පස්වරු 2 ට පමණ තරගය ආරම්භ කිරීමට නියමිතයි.

දෙරට අතර මෙතෙක් පවත්වා ඇති එක්දින තරගවලින් තිස් තුනක් ජය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

බංග්ලාදේශය තරග 04 ක් ජය ගෙන තිඛෙනවා.

අද තරගයේ දී ආබාධයකට ලක්ව සිටින කුසල් ජනිත් පෙරේරා වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක මිලින්ද සිරිවර්ධන ක්‍රීඩා කිරීමට නියමිතයි.