Friday, April 26, 2024

General line - 0115112241

තිලංගට වරම් නෑ - I C C මුල් පුටුව හෙල්ලෙන්නේ නෑ




ඉල්ලා අස්වූ ජාත්‍යන්තර ක්‍රිකට්  කවුන්සිලයේ සභාපතිවරයා  යළිත් එම ධුරය බාර ගැනිමට තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර තිබෙනවා.

පසුගියදා ඉල්ලා අස් වූ ශාෂන්ක් මනෝහාර්  කවුන්සිලය කරනු ලැබූ ඉල්ලිමක් සලකා බලමින් නැවතත්  සිය ධුරය බාර ගැනීමට තිරණය කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

පෞද්ගලික හේතුවක් බව සඳහන් කරමින් ඔහු පසුගියදා එම ධුරයෙන් ඉවත් වුණා,


ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මීළඟ ජාත්‍යන්තර ක්‍රිකට්  කවුන්සිලයේ සභාපතිවරයා වනු ඇති බවට පසුගියදා වාර්තා පළව තිබුණා.