Friday, April 26, 2024

General line - 0115112241

කසල කන්දට යට වූ පිරිස් තවත් සිටිය හැකියි - මෙහෙයුම් තවදුරටත් (PHOTOS)




මීතොටමුල්ල ප‍්‍රදේශයේ ප‍්‍රධාන පද්ධතියේ විදුලි සැපයුම තවදුරටත් විසන්ධි කර තිබෙනවා.

ආරක්‍ෂක හේතුන් මත එම පියවර ගත් බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ.

කසල කන්දට යටවූ පිරිස් තවත් සිටිය හැකි බවට විශ්වාස කෙරෙනවා. ඔවුන් බේරා ගැනීම සඳහා ති‍්‍රවිධ හමුදාවේද සහායෙන් තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙන බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.