Friday, April 26, 2024

General line - 0115112241

කරාපිටියේ බූරු පොළකින් කාන්තාවන් 04ක් ඇතුළු 11 දෙනෙකු අත්අඩංගුවට




කරාපිටිය ගොන්නගහවත්ත ප‍්‍රදේශයේ බූරු පොළක් වටළා කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු  පුද්ගලයන් 11 දෙනෙකු පොද්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මෙම බූරු පොළ කාන්තාවක විසින් පවත්වාවානෙ ගොස් ඇති බවයි. 

අත්අඩංගුවට ගැණුනු පුද්ගලයන් පොලිස් ඇප මත මුදා හැර ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.