Friday, April 26, 2024

General line - 0115112241

සුපිරි බන්ධනාගාරයට ඇමතිගේ විරෝධය




අගුණුකොලපැලැස්සේ ඉදිකර ඇති නව බන්ධනාගාර සංකීර්ණය විවෘත කිරීමට ඉඩ ලබානොදෙන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසනවා. හම්බන්තොට ප‍්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියා. 

“මේකට පිට පළාත්වලින් පාලාල සාමාජිකයොයි අපරාධ කාරයොයි ගෙනත් දැම්මම, ඒ අය බලන්න එන්නෙත් පාතාල සාමාජිකයෝ, අපරාධකාරයෝ. ඒ මිනිස්සු මේ ගම්වලට ආවාම ගම් විනාශයි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව ඉදිකර ඇති මෙම බන්ධනාගාරය රෝහලක් බවට පත්කරනා ලෙසටයි ඇමතිවරයා පවසන්නේ.“

පිහිණුම් තටාක, ධාවන පථ සමගින් දකුණේ ඉදිවන සුපිරි බන්ධනාගාරය (PHOTOS)