Saturday, April 27, 2024

General line - 0115112241

වැල්ලවත්ත කඩාවැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු රිමාන්ඩ්




අත්අඩංගුවට ගත් වැල්ලවත්ත කඩා වැටුණු ගොඩනැඟිල්ලේ හිමිකරු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

පසුගිය 18 වැනිදා මෙම ගොඩනැඟිල්ල කඩාවැටීමෙන්  පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.