Friday, April 26, 2024

General line - 0115112241

කැබිනට් සංශෝධනයට සියලු කටයුතු සුදානම්




කැබිනට් මණ්ඩල සංශෝධනය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලූ කටයුතු මේ වනවිට සූදානම් බව වාර්තා වනවා. 

ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා මෙන්ම අමාත්‍යවරුන් ද ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටින බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. 

මේ පිළිබඳ නවතම තොරතුරු නෙත් නිවුස් තුළින් බලාපොරොත්තු වන්න.