Saturday, April 27, 2024

General line - 0115112241

විපතට පත්වූවන්ට සෙත්පතා නෙත් එෆ් එම් සෝමාවතී සෑ රද වන්දනාව




ආපදාවලින් විපතට පත්වූවන්ට සෙත්පතා නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන සෝමාවතී සෑ රද වන්දනාව හෙට පස්වරුවේ පැවැත්වෙනවා. කප්රුක් සහ මල් පූජා පෙරහැරකින් එහි කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

ඉතා යහපත් කාලගුන තත්වයක් එම ප්‍රදේශයේ පවතින් බවත් වන්දනාව සඳහා හෙට සැන්දෑ යාමය වනවිට පැමිණෙන ලෙසද ඒ  පිළිබද වැඩි දුර තොරතුරු ගෙන එන නෙත් නිවුස් විශේෂ නියෝජිත වරුණ එදිරිසිංහ පවසනවා.