Saturday, April 27, 2024

General line - 0115112241

කඩුවෙල අධිවේගී හුවමාරුවෙන් වාහන පිට කිරීම නවතී




දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල හුවමාරුවෙන් රථ වාහන පිට කිරීම නතර කර තිබෙනවා. 

ඒ අවට මාර්ගය ජලයෙන් යටවීම මීට හේතුවයි. 

කඩවත සිට පැමිණෙන රථ වාහනවලට පිටවීම සදහා අතුරුගිරිය හෝ කොට්ටාව යන හුවමාරු භාවිත කරන ලෙසයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙන්නේ.