Saturday, April 27, 2024

General line - 0115112241

පර්පචුවල් ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි




පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු සීමා කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති තීරණයට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සමක් අද (01) අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළා.