Tuesday, March 19, 2024

General line - 0115112241

ඇමති රවී සහ නාවික හමුදාපති යූ.එස්.එස් ලේක් ඊරි නෞකාව නැරඹීමට යයි (PHOTOS)




විදේශ ඇමති රවී කරුණානායක සහ නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න, එක්සත් ජනපද තානාපති අතුල් කෙෂප් හා එක්ව යූ.එස්.එස් ලේක් ඊරි නෞකාවට ගොස් එහි කපිතාන් සහ කාර්ය මණ්ඩලය හමුවී ශ්‍රී ලංකාවේ ගං වතුර සහන සේවා සඳහා එක්වීම පිලිබඳව ඔවුන්ට ස්තූතිය පුද කර තිබෙනවා.