Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට  පාපන්දු කණ්ඩායමක් දැන් නෑ - සංචිතය විසුරවා ගෙදර යවලා 




ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතය මේවන විට විසුරවා ඇති බව වාර්තා වනවා.

ඒ අනුව මේ වනවිට ජාතික පාපන්දු කණ්ඩායමක් නොමැති බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති රන්ජිත් රොද්‍රිගු සඳහන් කළා.

කණ්ඩායමේ ක්‍රීඩකයන් පුහුණු කිරීම් ද අත්හැර දමා ඇති බවයි ඔහු කියා සිටියේ.