Saturday, April 27, 2024

General line - 0115112241

මාලිංග ත්‍රිපුද්ගල කමිටුව ඉදිරියේ වරද පිළිගනී 




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ත්‍රිපුද්ගල කමිටුව ඉදිරියේ ලසිත් මාලිංග අද (27) වරද පිළිගෙන තිබෙනවා.

නිසි අවසරයකින් තොරව මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිවයි ඔහුට  චෝදනා එල්ල වුණේ.

...................................................

ලසිත් මාලිංගට වැඩ වරදී - මෙන්න ක්‍රිකට් ආයතනයේ තීරණය

27-06-2017 14:00

 

ලසිත් මාලිංග සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ශුරයන්ගේ කුසලානයට පසු නිසි අවසරයකින් තොරව මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.

ඉන් අනතුරුව ඔහුගේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ද යළි සමාලෝචනයක් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.