Friday, April 26, 2024

General line - 0115112241

පේදුරුතුඩුවේදී වෙඩි වැදුණු ලොරිය මෙන්න - සිද්ධියට විරෝධය පා අදත් මාර්ගයේ තැනින් තැන ටයර් පුලුස්සයි (PHOTOS)




අණ නොතකා ධාවනය වූ වැලි පටවා ගත් ලොරි රථයකට පේදුරුතුඩුව පොලිසිය සිදුකළ වෙඩි ප්‍රහාරයකින් 24 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්වීමට විරෝධය පළ කරමින් අද (10) යාපනයේ තැනින් තැන විරෝධතා ක්‍රියාත්මක වූ බව අප වාර්තාකරු පැවසුවා.

යාපනය පේදුරුතුඩුව සිට කොඩිකාමම් දක්වා මාර්ගයේ ස්ථාන කිහිපයක මාර්ගයට ටයර් දමා පුලුස්සා තිබෙන බවයි අප වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කළේ.