Sunday, May 19, 2019
Hotline - 0770586666

පේදුරුතුඩුවේදී වෙඩි වැදුණු ලොරිය මෙන්න - සිද්ධියට විරෝධය පා අදත් මාර්ගයේ තැනින් තැන ටයර් පුලුස්සයි (PHOTOS)

7028Views

 

 

 

අණ නොතකා ධාවනය වූ වැලි පටවා ගත් ලොරි රථයකට පේදුරුතුඩුව පොලිසිය සිදුකළ වෙඩි ප්‍රහාරයකින් 24 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්වීමට විරෝධය පළ කරමින් අද (10) යාපනයේ තැනින් තැන විරෝධතා ක්‍රියාත්මක වූ බව අප වාර්තාකරු පැවසුවා.

යාපනය පේදුරුතුඩුව සිට කොඩිකාමම් දක්වා මාර්ගයේ ස්ථාන කිහිපයක මාර්ගයට ටයර් දමා පුලුස්සා තිබෙන බවයි අප වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කළේ.