Saturday, April 27, 2024

General line - 0115112241

වෛද්‍යවරුන්ගෙන් අගමැතිට ලිපියක්




රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ වගකීම් විරහිත ක‍්‍රියාකාරීත්වය පිළිබඳ කරුණු දක්වමින්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අග‍්‍රාමාතය සම්බන්ධීකාරක කණ්ඩායම අතර විශේෂ හමුවක් ඊයේ (16) පැවැත්වුණා. එහිදි මෙම ලිිපිය භාර දුන් බවයි වාර්තා වන්නේ.