Friday, April 26, 2024

General line - 0115112241

වෛද්‍ය වර්ජනය නැවතීමට ඇමති එකඟ වූ කරුණු මෙන්න




රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අමාත්‍ය සාගල රත්නායක සමග අද (25) පෙරවරුවේ සිදුකළ සාකච්ඡාවෙන් පසු සංකේත වැඩවර්ජනය අද පස්වරුවේ අවසන් කිරීමට එම සංගමය තීරණය කර තිබෙනවා.

ඒ් සම්බන්ධ එකඟ වූ කරුණු පහතින් දැක්වෙයි.