Saturday, April 27, 2024

General line - 0115112241

දෙවෙනි ඉනිමට අර්ධ ශතක දෙකක්




ඉන්දියාව සමග මේ වනවිට පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉණිම වෙනුවෙන අර්ධ ශතක රැස් කර ගැනීමට දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් සමත් වී සිටිනවා. 

මෙම තරගය පැවැත්වෙන්නේ කොළඹ එස් එස් සී ක‍්‍රීඩාංගණයේදීයි. 

මීට මඳ වෙලාවකට පෙර ශ‍්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 153 ක් ලබාගෙන සිටියා.

ඒ වනවිට කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 83 යි. 

දිමුත් කරුණාරත්න ලකුණු 8ක් ලබාගෙන සිටිනවා. අද මෙම තරගයේ තුන්වන දිනයයි.