Saturday, April 27, 2024

General line - 0115112241

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 8 දෙනෙකුට උසස් වීම




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 8 දෙනෙකු පොලිස් කොමිසම විසින්  නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය මත පොලිස්පතිතුමා විසින් පහත සඳහන් නිලධාරීන් නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා පත් කර ඇත.