Wednesday, May 8, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයෙ ඉන්නෙ හොරු කියල රටම දන්නව! රාජපක්ෂලාගේ නඩු ඉක්මන් කරන්න මට බැහැ!




රාජපක්ෂවරුන්ට එරෙහි නඩු කටයුතු කඩිනම් කිරීමට තමන්ට හැකියාවක් නැතැයි අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල පවසනවා. ඇය පෙන්වා දෙන්නේ තමන් අධිකරණ අමාත්‍යවරිය වුවද තමන්ට එරෙහිව අල්ලස් කොමිසමේ ඇති පැමිණිල්ල විභාග කිරීමට අවශ්‍ය සහය ලබාදෙන බවයි. නෙත් නිව්ස් ”‍රතු කට්ට”‍ විශේෂාංගයට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.

සම්පූර්ණ සංවාදය පහතින් අසන්න