Saturday, April 27, 2024

General line - 0115112241

තද සුළඟකින් කදුරැවෙල ප්‍රදේශයේ නිවාස රැසකට හානි (PHOTOS)




අද (04) පස්වරුවේ පොලොන්නරුව - කදුරුවෙල නගරය ඇතුළු එහි අවට ගම්මාන රැසක් හරහා හමා ගිය තද සුළඟක් හේතුවෙන් නිවාස රැසකට අලාභ හානි සිදුව  තිබෙනවා. 

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ  විදුලිය සැපයුමටත් බාධා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.