Tuesday, July 17, 2018
Hotline - 0770586666

තද සුළඟකින් කදුරැවෙල ප්‍රදේශයේ නිවාස රැසකට හානි (PHOTOS)

2307Views

අද (04) පස්වරුවේ පොලොන්නරුව - කදුරුවෙල නගරය ඇතුළු එහි අවට ගම්මාන රැසක් හරහා හමා ගිය තද සුළඟක් හේතුවෙන් නිවාස රැසකට අලාභ හානි සිදුව  තිබෙනවා. 

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ  විදුලිය සැපයුමටත් බාධා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.