Saturday, April 27, 2024

General line - 0115112241

වාහන ගෙන්වීමේදී සිදු වූ මහා පරිමාණ වංචා පාර්ලිමේන්තුවේදී දිගහැරේ




වාහන ගෙන්වීමේදි ඉකුත් සමයේ සිදුවූ බව කියන මහා පරිමාණ වංචා කිහිපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (06) කරුණු අනාවරණ වුණා.

ඒ, නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන යටතේ වන නියමයන් 3 ක් සහ මුද්දර ගාස්තු පනත යටතේ වන නියෝගයක් පිළිබඳ පැවති විවාදයේදීයි.

(එම විවාදය අලලා නෙත් නිවුස්  සකස් කළ වාර්තාවේ හඬපටය පහතින් අහන්න.)