Wednesday, May 8, 2024

General line - 0115112241

තෙවරප්පෙරුම  විපක්ෂ නායක වෙනුවෙන් වකුගඩුවක් දෙන්න සුදානම් 




සිය වකුගඩුවක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පවසනවා.

පොල්ගස්ඕවිට ප්‍රදේශයේ ජනහමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල රෝගී තත්ත්වයෙන් පසුවන නිසා ඔහුට අවශ්‍ය නම් තමන් වකුගඩුවක් පරිත්‍යාග කරන බවයි.

ජීවිතයෙන් සමුගත් තමන්ගේ පුතණුවන් වෙනුවෙන් මේ සත්කාරය සිදු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.