Friday, April 26, 2024

General line - 0115112241

කල්පිරෙන පළාත් සභා විසුරුවා හරියි




එළඹෙන 27 වැනිදා කල්පිරෙන පළාත් සභා විසුරුවා හරින බව සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී අද (19) ප‍්‍රකාශ කළා.

ඒ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන මතු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදි දිනේෂ් ගුණවර්ධන මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නේ පළාත් සභාවලට අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කර නොමැති බවයි.