Friday, April 26, 2024

General line - 0115112241

2024 දී අඟහරුමත මිනිසා

වසන්ත පිවිතුරු




ටෙස්ලා (Tesla) ඉලෙක්ට්‍රෝනික් කාර් සමාගමේ නිර්මාතෘවරයා මෙන්ම ස්පේස් එක්ස් (SpaceX) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ ප්‍රධාන සැලසුම් ශිල්පියා ලෙස කටයුතු කරන ඊලොන් මස්ක් ලොව ප්‍රමුඛ පෙළ ව්‍යවසායකයෙක්.

 

ඔහු තවත් පිම්මක් ඉදිරියට යාමට අපේක්ෂා කරන බවයි ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර දී පැවති උත්සවයක දී අනාවරණය කළේ.

එහිදී ඔහු කියා සිටියේ වසර 2024 වන විට අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් යැවීම සිය ඉලක්කය බවයි.

මෙහෙයුම සඳහා සුදුසු යානා නිර්මාණය කිරීම ලබන වසරේ ආරම්භ කරන අතර ඊට අවශ්‍ය තාක්ෂණික මෙවලම් දැනටමත් සූදානම් කර ඇති බවයි ඊලොන් මස්ක් කියා සිටියේ.