Saturday, April 27, 2024

General line - 0115112241

පාකිස්තානය ලකුණු 343ක් පිටුපසින්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන් කණ්ඩායම අතර පැවැත්වෙන 2 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වන දිනය අදයි.

සිය පළමු ඉණිම ක්‍රීඩා කරන පකිස්තානය කඩුලූ 4ක් දැවී ලකුණු 139ක් රැස් කරගෙන සිටියා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට වඩා තවත් කඩුලූ 6ක් අතැතිව ලකුණු 343ක් පිටුපසින් සිටිනවා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ලකුණු 482යි.