Friday, April 26, 2024

General line - 0115112241

පිතිකරු අන්දමන්ද කරමින් ලහිරු ගමගේ යැවූ සුපිරි පන්දුව මෙන්න (VIDEO)




ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තානය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය ඊයේ (08) පැවැත්වුණා.

ඊයේ පැවති තරඟයේ පාකිස්තාන ආරම්භක පිතිහරණ සම්බන්ධතාව බිඳ හෙලීමට සමත්වූ ලහිරු ගමගේ යැවූ සුපිරි පන්දුව වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා.

එහිදී ඔහුගේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි Shan Masood නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට හැකි වුණා.

එම අවස්ථාව පහතින්.