Saturday, April 27, 2024

General line - 0115112241

කැනඩාවට හිම තර්ජනයක්




කැනඩාවේ හිම කුණාටු ඇති වීමේ අවධානමක් පවතින බව එරට කාලගුණ බලධාරින් පවසනවා.

දැඩි හිම පතනයක් හා අධික සුළි කුණාටුවක් ඇති වීමේ අවධානමක් ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

සමාන්‍යයෙන් සෑම වසරකම සැප්තැම්බර් අග කැනඩාවට හිම පතිත වනවා. නමුත් මෙවර එය දරුණු ලෙස පතිත වනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ.