Saturday, April 27, 2024

General line - 0115112241

මිනිමුතු මෝරා අල්ලලා (PHOTOS)

මඩකලපුව වාර්ථාකරු - ජවුෆර්කාන්




මිනිමුතු මෝරා මත්ස්‍යා අල්ලාගෙන සිටි ධීවරයින් පිරිසක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මිනිමුතු මෝරා දඩයම් කිරීම නීතිවිරෝධියි. වාලච්චේනෙයි මුහුදු ප්‍රදේශයේදී ධීවරයින් මෙම මත්ස්‍යා දඩයම් කර තිබෙනවා.

මෙලෙස අල්ලාගෙන ඇති මිනිමුතු මෝරාගේ බර කිලෝ 170 ක් වන බවයි නාවික හමුදාව පැවසුවේ.

ධීවරයින් මෙම මත්ස්‍යා අලෙවි කිරීමටයි සූදානම් වී ඇත්තේ.