Saturday, April 27, 2024

General line - 0115112241

ශලිලගේ ඥාති සොහොයුරෙකු අල්ලයි




රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහගේ ඥාති සොහොයුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශාලීල මුණසිංහ තායිවාන් බැංකු කොල්ලය සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව සිටිනවා.