Friday, April 26, 2024

General line - 0115112241

කොදෙව් තරග බිමේ සිට 'රට වෙනුවෙන් පාකිස්ථානු සටනට අත ඉස්සූ' ලාංකීය ක්‍රිකට් තරු තුන 

කසුන් කැලුම් ඩුබායි සිට




ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ලාහෝර්හිදී පැවැත්වෙන තෙවන පන්දුවාර 20 තරගය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙක් කැමැත්ත පළ කර ඇති බව වාර්තා වනවා.

ඒ,වනිඳු හසරංග,දසුන් ශානක සහ ෂෙහාන් ජයසුරියයි.

ඔවුන් තිදෙනාම මේවනවිට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමග බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යයේ තරග සංචාරයක නිරත වනවා.