Saturday, April 27, 2024

General line - 0115112241

ඇන්ඩ්‍රොයිඩ් දුරකතන හිමියනි ප්‍රවේශම් වන්න! පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් අවවාදයක්




ඇන්ඩ්‍රොයිඩ් මාදිලියේ ජංගම දුරකතන භාවිත කරන්නන් අවධානයෙන් පසුවන්නැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. 

රැන්සම් වයිරසයක් හේතුවෙන් ඔබගේ දුරකතනයට හානි හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.