Saturday, April 27, 2024

General line - 0115112241

වාස්  නූලෙන් බේරේ

කසුන් කැලුම්




අඩුම පන්දු සංඛ්‍යාවක් තුළදී එක්දින කඩුලූ 5ක් දවා ගත් ලොව තෙවන  පන්දුයවන්නා ලෙස පාකිස්තාන වේග පන්දු යවන කී‍්‍රඩක උස්මන් ඛාන් අද (23)වාර්තා පොත් අතරට එක් වුණා. 

එ්, සාජා කී‍්‍රඩාංගණයේ දැන් පැවැත්වෙන ශී‍්‍ර ලංකා - පාකිස්තාන 5 වන එක්දින තරගයේදීයි. 

අඩුම පන්දු සංඛ්‍යාවක් එක්දින කඩුලූ 5ක් දවාගෙන ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවේ චමින්ද වාස් ක්‍රීඩකයායි.

වාස් 2003 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව පන්දු 16කදී කඩුලූ 5ක් දවාගෙන මෙහි ලෝක වාර්තාවට හිමිකම් කියනවා. උස්මන් ඛාන් අද තරගයේදී කඩුලූ 5 ක් දවා ගත්තේ පන්දු 21කදීයි.

Quickest five-for in ODIs 

16 balls Vaas v Ban, 2003

20 balls Van der Gugten v Can 2013

21 balls Usman Khan v SL Today