Saturday, April 27, 2024

General line - 0115112241

චමරි පළමු වැනියා වෙයි!

කසුන් කැලුම්




ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන බිග්බැෂ් පන්දුවාර 20යි 20 කාන්තා ක‍්‍රිකට් තරගාවලියේදි මෙල්බර්න් රෙගේට්ස් කණ්ඩායම නියෝජනය කිරීිමට ශ‍්‍රී ලංකාවේ චමරි අතපත්තු තෝරා ගෙන තිබෙනවා. ඒ සඳහා ඇය ගිවිසුම් ද අත්සන් කර ඇති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ.

බිග්බැෂ් පන්දුවාර 20යි 20 කාන්තා ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වන පළමු ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩිකාවද චමරි අතපත්තු.