Friday, April 26, 2024

General line - 0115112241

අධිවේගී මාර්ගයේ ලොරියක ගින්නක්




දක‍්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව දෙසට ධාවනය වූ කුඩා ලොරි රථයක අද (03) ගින්නක් හට ගත්තා.

පොලීසිය පැවසුවේ කහතුඩුව පිවිසුම ආසන්නයේදී මෙම ලොරි රථය ගිනි ගැනීමට ලක්ව ඇති බවයි.

ගින්නෙන් ලොරියේ ගමන්ගත් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.