Friday, April 26, 2024

General line - 0115112241

හතුරුසිංහ ඉවත් වෙයි! - මීළඟ පිම්ම ලංකාවටද..ඕස්ට්‍රේලියාවට ද ?

කසුන් කැළුම්/සුගත් ධර්මප්‍රිය




චන්දික හතුරුසිංහ බංග්ලාදේශ පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති බවට වාර්තා වනවා.

බංග්ලාදේශ ආරංචි මාර්ග පවසන්නේ ඔහු ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර බාර ගනීද නැතහොත් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කණ්ඩායමක පුහුණුකරු තනතුර බාර ගනීද යන්න පිළිබඳව කරුණු හෙළි නොවන බවයි.