Saturday, April 27, 2024

General line - 0115112241

නුගේගොඩ අනුලා විදුහල්පතිනියටත් වහාම මාරුවක් - පරීක්ෂණ ක්‍රියාත්මකයි 

සුගත් ධර්මප්‍රිය 




නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනියට සේවා මාරුවක් ලබා දී තිබෙනවා.

ඒ, පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලින් අනතුරුව බවයි අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන්නේ.

අනුලා විද්‍යාලයේ විදුහල්පතිනියට සේවා මාරුව ලබාදී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයටයි.