Friday, April 26, 2024

General line - 0115112241

ජාතික ධජය ඔසවන්න බෑ කියපු පළාත් ඇමති ගැන ආණ්ඩුකාරවරයා කියන කතාව (VIDEO)

ගීතික චතුරංග සූරියආරච්චි




වවුනියාව ඉරට්ටපෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ ඉකුත්දා පැවැති උත්සවයකදී උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් ජාතික ධජය එසවීම ප‍්‍රතික්ෂේප කිරීම සහ ඉන් අනතුරුව සිදු කළ ප්‍රකාශ පිළිබඳව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ අද (20) සිය ස්ථාවරය ප්‍රකාශ කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේදී අනාගතයට සිදුවිය හැකි ගැටලු පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කළ යුතු බවයි.

අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පළ කළා.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)