Friday, April 26, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයෙන් බාල්දියක්?




අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන පළාත්පාලන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට තවත් අතිරේක සංශෝධන ගෙන එන්නේ නම් ඒ පිළිබඳ තමන් කල්ඇතිව දැනුවත් කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එසේ නොකළහොත් එම අතිරේක සංශෝධනවලට සිය විරෝධතාව පළ කරන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා පැවසුවේ.