Saturday, April 27, 2024

General line - 0115112241

බුලත්සිංහල කන්දක් නායයයි!




බුලත්සිංහල හල්වතුර විහාරස්ථානය අසළ කන්දක් නාය ගොස් තිබෙනවා.

මීටර් 50ක පමණ ප්‍රදේශයක් නායගොස් ඇති අතර, ඊට පහළින් ජීවත් වෙන පවුල් 16ක් පමණ එම ස්ථානවලින් ඉවත්කොට තිබෙනවා.